Friday, May 24, 2013

භික්ෂුන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගනියි

ගව ඝාතනයට විරෝධය පළ කරමින් රත්නපුර කහවත්ත රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමක් මහනුවර දළදා මාළිගය ඉදිරිපිටදී අද උදෑසන සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

මහනුවර රෝහලේ අධ්යක්ෂ වෛද් ඩබ්ලිව්. ජී. . දිසානායක මහතා පැවසුවේ උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බවයි. සිරුරට පෙටරල් දමා ගැනීමෙන් පසුව උන්වහන්සේ මෙලෙස ගිනි තබාගෙන තිබෙනවා.උන්වහන්සේ ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙන tk,oS'.තමා ගව ඝාතනයට විරෝධය පළ කරන බව ගිනි තබා ගැනීමට සුළු වේලාවකට පෙර හිමිනම රකාශ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
 video not added.

No comments:

Post a Comment