Friday, May 31, 2013

වැඩ බැරි නම් වැඩක් නෑ

වැඩ බැරි ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු යැයි කළුතර දිස්ත්‍රික් එ.ජ.නි.සංධාන මන්ත්‍රි විධුර වික්‍රමනායක මහතා කියයි. තමන්ගේ විෂය ක්ෂේත්‍රය ගැන නිසි අවබෝධයක් නොමැති වීම අකාර්‍යක්ෂමතාවට ප්‍රධාන හේතුව බව ඒ මහතා වැඩිදුරටත් පවසයි. වත්මන් ආණ්ඩුවේ එවැනි අකාර්‍යක්ෂම ඇමැතිවරුන් කිහිප දෙනෙක් සිටී. එම අඩුපාඩු නිවැරැදි කර ගන්නට යම් සහන කාලයක් ලබා දී තත්ත්වය වෙනස් කර ගන්නට නොහැකි වුවහොත් ඔවුන් ඇමැති මණ්ඩලයෙන් ඉවත් කළ යුතු යැයි වික්‍රමනායක මහතා කියයි.

No comments:

Post a Comment