අරන්තලා සංහාරයට වසර 26යි
අරන්තලාව භික්ෂු සංහාරයට 2013.6.2
oskg වසර 26ක් පිරේ. කොටි ත්‍රස්තවාදීන්
කණ්ඩායමක් අරන්තලාව අසල දී මාර්ගයක් හරස් කොට භික්ෂූන්සහිත බස්රථයක් අසල තිබෙන තේක්ක කැලෑවකට ගෙන ගොස් මුදල් කොල්ල කා අනතුරුවඑම
භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ බියගුලු ක්‍රියාව 1987 වසරේ ජුනි 02වනදා බිහිසුණු මෙන්ම ම්ලේච්ඡ සිදුවීමක් ලෙස ඉතිහාසයට එකතු වේ.

 
No comments:
Post a Comment