Thursday, May 30, 2013

ජා පය හදන ව්යවස්ථාවට ෆේස් බුක් උදව්වත් ගනී

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත්ජාතික පක්ෂය විසින් ඊයේ(29) නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් එළිදක්වනු ලැබූ අතර ඊට මහජන අදහස් ලබාගැනීමේ ව්‍යාපාරය අද(30)පෙරවරුවේ ආරම්භ කරනු ලැබීය. එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ඊමේල්, ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය හරහා ද  ඕනෑම පුද්ගලයෙකුට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදහස් ලබාදිය හැකි බව

No comments:

Post a Comment