එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අද(30) අභාවප්‍රාප්ත වීම නිසා ඇතිවූ පුරප්පාඩු මන්ත්‍රී
ධූරය වෙනුවෙන් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි පළාත් සභා මන්ත්‍රී අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබේ.ඒ මහතා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂය ආසන සංවිධායකලෙසද කටයුතු
කරනු ලබයි
No comments:
Post a Comment